හිමිකම් සහ භාවිත කිරීමේ නියමයන්
කතුහිමිකම: © Yaya Agro (Pvt) Ltd සහ © Aswanna Ceylon Agro (Pvt) Ltd. මෙම වෙබ් අඩවිය සහ එහි පිටුවල අන්තර්ගත ඡායාරූප සහ වෙනත් සියඵ තොරතුරු Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් සතු දේපළ වන අතර ඒවා ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපළ නීතිය මගින් ආරක්ෂා කෙරේ. මෙහි විධිවිධාන සළසා ඇති පරිදි හැර, Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd. සමාගම් වල ප්‍රකාශිත ලිඛිත අවසරය ඇතිව මිස වචන, ඡායාරූප, ශ්‍රව්‍ය හා දෘශ්‍ය කරුණු ඇතුලත්ව එහෙත් ඒවාට සීමා නොවෙන පරිදි මේ වෙබ් අඩවියේ කිසිඳු කොටසක් කවර ආකාරයකින් හෝ කවර කාර්යයන් සඳහා හෝ භාවිත නොකළ යුතුය. Yaya Agro (Pvt) Ltd සහ Aswanna Ceylon Agro (Pvt) Ltd සමාගම් වල පූර්ව ලිඛිත කැමැත්ත ලබා නොගෙන මෙම වෙබ් අඩවියේ ඇතුළත් යම් කරුණක් භාවිත කරන්නන් විසින් පිටපත් කිරීම, වෙනස් කිරීම, විකිණීම, බෙදා හැරීම, යොදා ගැනීම, පළ කිරීම, සකස් කිරීම, ප්‍රති නිර්මාණය කිරීම හෝ අන්‍යාකාරයට භාවිත කිරීම නොකළ යුතුය.
අධ්‍යාපනික අරමුණු සඳහා සාධාරණ භාවිතය සඳහා වන ප්‍රකාශන හිමිකම් පනතේ 107 වගන්තිය යටතේ සහ 2001 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත (අංක 12) යටතේ ඇතැම් ඡායාරූප භාවිතා වේ. ඔබේ ඡායාරූප වල හිමිකම් අයිතිය උල්ලංඝනය කර ඇති බව ඔබ සිතන්නේ නම් කරුණාකර අපව අමතන්න.