කෘෂිකාර්මික දැනුම බෙදා දීමේ එක අංගයක් ලෙස අස්වැන්නේ fb පිටුව ආරම්භ වුවත් සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්රයේ සෑම අස්සක් මුල්ලකම…
කාලින ගැටළුවක් වන වට්ටක්කා ගොවියාගේ අපහසුතාවය සඳහා ලබාදිය හැකි නිර්මාණශීලි දිර්ඝකාලින සැලසුම. Roast කිරීමෙන් පහසුවෙන් ආහාරයට ගන්න පුළුවන් පෝෂදායි මෙන්ම පහසුවෙන්ම සපයාගන්න පුළුවන් දෙයක් තමා වට්ටක්ක ඇට කියන්නේ…
ලංකාවේ වර්තමානයේ ඉතාමත් කතාබහට ලක්වන මාතෘකාවක් වන අස්වනු මිල පහල යාම සම්බන්ධව වෙනස් ආකාරයක විසදුමක් සහ දැක්මක් අවශ්‍ය වන කාලයක්…
ඔය ගොල්ලොන්ට නම් මේ අධිරාජ්‍යවාදී කතාව හොදට අහල පුරුදු ඇති. නමුත් මේ කතා කරන්න හදන්නේ ඒ අධිරාජ්‍යවාදී…
ලෝකයේ ඇති උද්භිත උද්‍යාන වලින් ලන්ඩනයේ කිවි උද්‍යානය ප්‍රධානම තැනක් ගන්නවා. අක්කර 300 ක භුමි ප්‍රමාණයක පැතිරුණු මෙම…
කෙසේවෙතත් මිනිසුන් ලෙස සියලු සත්වයන්ගේ පැවැත්ම සඳහා ඇති සම අයිතිය පිළිගත යුතු අතර මොවුන්ගේ ගහනය අඩුවී වඳ වී යන අවස්ථාව එනතුරු බලා සිටීම යුතු නොවේ. සමනලුන්ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ප්‍රථමයෙන්ම ඔවුන්…
සම්ප්‍රදායිකව තිරසාර කියන එකේ අර්ථ දැක්වීම මේ ලිපිය ඇතුලේ නොමැති වුනත් එය සඳහන් කිරීම වඩාත් සුදුසු යයි මට හැගේ. (තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම ලෝකයේ ඇති උද්භිත උද්‍යාන වලින්…
පසුගිය දශක කිහිපය සමග සසදන විට කෘෂිකර්මාන්තය පිළිඹඳ පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේ වැඩි වශයෙන් අවධානයක් යොමු වූ කාල වකවානුවක් තුලයි මෙම ලිපිය…
කුලුබඩු වෙලදාම අතීතයේ මුළු ලොව පුරාම අතිශයින් ජනප්‍රියව තිබූ වෙළඳාමකි. කුලුබඩු වෙලදාම නිසා රටවල සංස්කෘතිය පවා වෙනස් විය…
Florist කියල එක එක නම් වලින් තියන මල් කඩ වගේම මල් ශාලාවලුත් ඔයාල දැකල ඇති. ඇත්තටම මොකක්ද මේ florist කියන්නේ ? අපි google කරෝත්නම් එන්නේ මල්…
ලෝකයේ විවිධ දේවල් ගැන ලෝක වාර්තා තියනවා වගේම කෘෂිකර්මන්තයේත් බොහෝ අංශ වලට ලෝක වාර්තා රැසක් තියනවා,සමහර…
ලෝකේ හොදම කෘෂි වාරි කර්මාන්තයක් තිබුනේ ලංකාවේ. අරිය ජල වාහන…
ලෝකයේ කෘෂි නිෂ්පාදන වල ප්‍රධාන රටවල් ගැන පොඩි අදහසාක් දෙන්න හිතුනා. අද වෙනකොට ලෝකයේ සේවා සහ සැපයුම් වගේම ලෝකයේ…
පහුගිය කාලේ අහපු දැකපු දේවල් එක්ක මේ මාතෘකාව කතා කල යුතුම එකක් කියලා අපිට තේරුනා. මොනවද මේ කෘෂිකාර්මික උත්සව කියන්නේ…
කාලින ප්‍රශ්නයක් ගැන කතා කරන්න හිතුවා. පොල් මිල ඇත්තටම දේශපාලනික නොවන පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම ලංකාවේ විශාල භුමි ප්‍රමාණයක පොල්…
Eurofresh Farm ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ විල්කොස් හී පිහිටා ඇති ලොව විශාලතම ජලරෝපිත ගොවිපල ලෙස හැදින්වෙන…
ඒ ප්රාකාරයට උතුම් වූ මහ වාසල සීරුම හරියේ පහත රට වලින් අපනයන කෘෂිබෝග ඒ කොයිවා ද කිවොත් සපරගමුව දිසාව හරියෙන්ද…
ලෝකයේ 71% සාගරය වන අතර 29% ගොඩබිම වෙයි. එම 29% න් තුනෙන් එකක් එනම් 33% කාන්තාර වෙයි. එම කාන්තාර රටවල් අතුරින් අරාබිකරයේ සවුදි රාජ්‍ය ගැන කෘෂිකර්මාන්තය…
ඔබ බොහොමයක් බෝග අස්වනු දැක තිබුනත් ඇතැම් විට ඒවායේ පුෂ්ප දැක නැතුව ඇති. අපි මින් පෙර එළවලු සහ පලතුරු කිහිපයක මල් ඔබ සඳහා ගෙන ආවා. අද අපි අරගෙන ආවේ ලංකාවේ…
ලෝකයේ සෑම පළතුරක්, එළවළුවක් මෙන්ම සෑම බෝගයකටම විවිධ වූ හැඩයන් පැහැයන් හා රසයන් ඇත. එකම බෝගය තුලද විවධ හැඩයන් පැහැයන් සහ රසයන්ගෙන් යුත්…
මේ වන විට ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින බස් රැල්ල අලලා මෙම පොස්ට් එක සැකසිමට සිතුනේ වත්මන් ළමා මෙන්ම තරුණ පරපුරෙ අනාගත…
Musa ingens නම් වන මෙම කෙසෙල් ප්‍රභේදයෙ නිජබිම ඉන්දුනීසියාව වේ. උස අඩි හැට හයක් පමණ වේ. දැනට ලෝකයේ උසම කෙසෙල් ප්‍රභේදය වන මෙය 1954 වර්ෂයේ අඩි සියයක්…
කෘෂිකාර්මික ක්ෂේත්රයේ විස්මිත අරුමපුදුම තැන් ඉතාමත් සුලබයි. බොහොමයක් අරුම පුදුම සිදුවීම, ස්ථාන, හෝ දේවල් සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රචාරයක් හෝ…
පසුගිය කාලයේ ශ්‍රී ලංකාව තුල වැඩි වශයෙන් කතා කල මාතෘකා අතරින් එක මාතෘකාවක් වන්නේ ඉගුරු වගාවයි. අප විසින් පල කල පොස්ට් එක පවා…
ලෝකයේ සමස්ත පොල් නිෂ්පාදනය වන්නේ වසරකට පොල් ගෙඩි මෙට්‍රික් ටොන් 59,010,635 . මෙම නිෂ්පාදනයේන් වැඩි ප්‍රතිශතයක් අයිති…
ස්පාඤ්ඤයේ Seville නගරයේ පදිකවේදිකාවල ඇති දොඩම් ගස් වලින් දොඩම් කඩා ඇති අයුරු පහත ජායාරූප වල දැක්වේ.. Seville නගරය පුරා වායුගෝලය සුවදවත් කරන…
මේ වන විට ශ්‍රී ලංකාවේ විශාල වැනිලා රැල්ලක් ඇති වී ඇති අතර වැනිලා නිෂ්පාදනයේ ලෝකයේ නිෂ්පාදන තත්වය මෙහි දක්වා ඇත්තේ ලෝක නිෂ්පාදනය සහ ලංකාව සිටින ස්ථානය…
කැපුම් මල් කර්මාන්ත ගැන කතාකරනවිට අමතක කරන්න බැරිම රටක් තමයි චීනය. ලෝකෙ කැපුම් මල් කර්මාන්තයේ විශාල ඉඩක් වෙන් කර…
අපගේ පිය පරම්පරාවේ සිට අපගේ පරම්පරාව දක්වා ශ්‍රී ලංකාව හදුන්වන්නේ “දියුණු වෙමින් පවතින රටක් ලෙසටයි” එදා සිට අද දක්වා…
ලෝකයේ කජු වගාවෙන් වැඩි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත්තේ අප්‍රිකානු රටවල්ය, ඇතැම් අප්‍රිකානු රටවල් පිටි කිරි වෙනුවට කුඩු කරන ලද කජු භාවිතා කරයි. ලෝකයේ සමස්ත…
ඔබේ පෙම්වතියට අද දිනය දුන් මල් පොකුර ලංකාවේ වැවුණු ස්වභාවික මල් පොකුරක් බව ඔබ සිතනවාද? බොහෝ විට ඒවා ආනයනික මල් බව සැකයක්…
වසර 2500 වඩා ඉතිහාසයකින් පෝෂණය ලද ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අද වන විට ඇත්තේ කොතනදැයි අවබෝධ කර ගැනීමට…
පලතුරු ලෝකයේ යුවරජු ලෙස හැදින්වෙන අඹ ඉන්දියාවේ සම්භවය වුවත් සංස්කෘතික මෙන්ම ආගමික…
සමට හිතකර දේශීය. ශාකශාරවලින් පිරි ශාකසාරවලින් පිරි ඔහෂධයක් කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය අඩංගු එම ආලේපන වෙනුවට සමට හිතකර…
ඔබගේ බර අඩු කරගැනීමට ? හදවත් රෝග සහ සමේ රෝගවලින් ආරක්ෂාවීමට ? නීරෝගිමත් කේශ…
පිරිසිදු කිතුල් පැණිවල ඖෂධීය ගුණ අනාදිමත් කාලයක සිට හදුනාගෙන ඇත. දේශීය වෙදකමේදී කෂාය සදහා…
මේ වන විට කාලීන ගැටළුවක් ලෙස වර්දනය වී ලොවම අවදානයට ලක්ව පවතින දේශගුණික විපර්යාස ගැනත් එමගින් මානව පැවැත්ම සදහා වන…
ශ්‍රී ලංකාව සියවස් ගණනාවක සිට සත්ව පාලනය සහ බෝග වගාව ආශිත…
අපේ ගැමි සමාජයේ අතීතයේ ඉදන් භාවිතා කරපු කොච්චි ගැනයි කතා කරන්නේ. දැන් අපි බලමු කොච්චි…
ලංකාවේ කෘෂි නිෂ්පාදන වල ප්‍රධාන ගැටලුව තමා අස්වනු මිල. කාලෙන් කාලෙට ඉක්මනින් වෙනස් වෙන මේ…
ලෝකයේ ප්‍රධාන තේ නිශ්පාදකයින්
පළතුරු මල්
එළවළු මල්
ලෝකයේ රබර් නිෂ්පාදනය
ලෝකය වැඩිම භූමි ප්‍රමාණයක් වගා කරන බෝග