
යාය කෘශි උපදේශකයන් ශ්‍රී ලාන්කීය කෘශිකර්ම ක්ශේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් වලින් පරිපූර්ණ ඉහල සුදුසුකම් වලින් සපිරි කණ්ඩායමකින් සමන්විත වේ.
කෘශිකර්ම ක්ශේත්‍රයේ වර්තමානයේ පවතින දුර්වලතා පැහැදිලිව අවබෝධකරගෙන සිටින අප කණ්ඩායම නවීන තාක්ශනය , දැනුම සහ ක්ශේත්‍රගත අත්දැකීම් පාදක කරගනිමින් දැනටමත් අති සාර්ථක ලෙස ප්රතිලාභ ලැබෙන කෘශිකාර්මික ව්‍යාපෘති ගනණාවක් රට පුරා ක්‍රියාත්මක කර ඇත.


සාම්ප්‍රදායික කෘශිකර්මාන්තය නවීන තාක්ශනය සමග මුසු කරමින් ඔබගේ කෘශි ව්‍යාපාරයේ සාර්ථකත්වය සදහා ඉදිරි පියවරයන් වෙනුවෙන් නිවරදි තීරන ගැනීම සදහා විශේෂඣ දැනුම ලබාදීම , මගපෙන්වීම සිදුකිරීම යාය අපගේ අරමුණයි.